එක්සත් ජාතික පක්ෂය එක් පුද්ගලයෙකුට අයත් භූදලයක් නොවන බවද විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කළා. මං මුලා වූ ජනතාව විකල්පයක් ඉල්ලමින් සිටින බවත් මහ මැතිවරණයේදී එම විකල්පය ලබාදීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.
නොකැඩී නොබිදී ජයග්‍රහණය කරා ගමන් කිරීම සඳහා නව ගමනක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සමස්ථ ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා ඉදිරි මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ රජයක් බිහිකළ යුතු බවයි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී හැට නම ලක්ෂයක් මංමුලා වූ බවද පැවැසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩ නගන නව සන්ධානය සමඟ එක්වන්නැයිද එම පිරිසට ආරාධනා කළා. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා බිම්මට්ටමේ නායකයින් සමඟ කොළඹ පැවැති හමුවේදීයී ඔහු මේ බව කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂය එක් පුද්ගලයෙකුට අයත් භූදලයක් නොවන බවද විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කළා. මං මුලා වූ ජනතාව විකල්පයක් ඉල්ලමින් සිටින බවත් මහ මැතිවරණයේදී එම විකල්පය ලබාදීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය එක් පුද්ගලයෙකුට අයත් භූදලයක් නොවන බවද විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කළා. මං මුලා වූ ජනතාව විකල්පයක් ඉල්ලමින් සිටින බවත් මහ මැතිවරණයේදී එම විකල්පය ලබාදීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.
No comments:
Post a Comment