ඇය මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීයී. එමෙන්ම පක්ෂයෙන් ඉවත්වන දිනයක තමන් ජනතා මතයට එරෙහිව කටයුතු කළ සියළු පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළිකරන බවද ඇය අවධාරණය කළා.
සෘජුව අදහස් දැක්වීම හේතුවෙන් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස, රංජන් රාමනායක වැනි නියෝජිතයින් කිහිපදෙනෙකු හැර අනෙක් නියෝජිතයින් ඩීල් කාරයින් ලෙස හැදින්විය හැකි බවයි. ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමන පක්ෂය බලයට පැමිණියද සැබෑ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේයැයි අපේක්ෂා කළ නොහැකි බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීයී. එමෙන්ම පක්ෂයෙන් ඉවත්වන දිනයක තමන් ජනතා මතයට එරෙහිව කටයුතු කළ සියළු පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළිකරන බවද ඇය අවධාරණය කළා.
ඇය මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීයී. එමෙන්ම පක්ෂයෙන් ඉවත්වන දිනයක තමන් ජනතා මතයට එරෙහිව කටයුතු කළ සියළු පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළිකරන බවද ඇය අවධාරණය කළා.
No comments:
Post a Comment