උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

රංජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම යුක්තිය පසිඳලීමේ ආයකන හෑල්ලු කිරීමක්

රංජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම යුක්තිය පසිඳලීමේ ආයකන හෑල්ලු කිරීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යයට නිකුත් වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. 
අනුරාධපුරුයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යය සඳහා නිකුත් කළ පුද්ගලයි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත් වන ලෙස  වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වසන්ත සමරසිංහ මහතා  වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්දයේ අදාළ පාර්ශවයන් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොකළ හොත් යුක්තිය පසිදලීමට ඇති ආයතන ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වන බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot