ආරක්ෂක කවුන්සිලය සතියකට වරක් බැගින් කැඳවීමේ හදිසි තීරණයක්
ජනාධිපති තුමා විසින් සෑම සතියකම ජාතික ආරක්ෂක කවුන්සලිය කැදවා රටේ ජාතික ආරක්ෂාව හා අනෙකුත් වැදගත් කරුණු පිළිබධව සාකච්චා කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිවේය.
අපවත් වී වදාළ පොලොන්නරුව දිබුලාගල නාහිමියන් වන මාතර කිතලගම සිරි සීලලන්කාර නාහිමියන්ගේ පිළිරුවක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මඩකලපුව හන්දියේ අද (08) දා විවුර්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය
අපවත් වී වදාළ පොලොන්නරුව දිබුලාගල නාහිමියන් වන මාතර කිතලගම සිරි සීලලන්කාර නාහිමියන්ගේ පිළිරුවක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මඩකලපුව හන්දියේ අද (08) දා විවුර්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය
අද දිනයේ මේ උතුරුමැද මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල පොලොන්නරුව දිබුලාගල ප්‍රදේශයට විශාල මෙහෙවරක් කරනු ලැබූ දිබුලාගල නාහිමියන් යන්ගේ පිළිරුවක් දිබුලාගලට හැරෙන හන්දියෙන් විවුර්ත කරනු ලැබුවා.මා සන්තෝෂ මේ ප්‍රදේශයේ සිටින නායක ස්වාමින් වහන්සේලා දිබුලාගල නායක හාමුදුරුවන්ගේ සේවය අගය කරමින් උන්වහන්සේගේ පිළිරුවක් හදලා ආචාර කිරීම සම්බන්ධයෙන් ,මම සන්තෝෂ වෙනවා මේවගේ නායක හාමුදුරු නමකගේ පිළිරුවක් මගේ අතින් විවුර්ත කිරීමට ලැබීම පිළිබධව.ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කලොත් ජනාධිපති තුමා විසින් සෑම සතියකම ජාතික ආරක්ෂක කවුන්සලිය එකතු කරලා,ආරක්ෂාව සබදිව හා රටේ අනෙකුත් කටයුතු වැදගත් කරුණු සාකච්චා කරනවා.ඉතින් මේ අනුව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ජාතික ආරක්ෂක බලමුළුව හා ආරක්ෂාව සපයන සියලුම ආයතන මහජනතාවටත් රටටත් ලබා දිය යුතු උපරිම ආරක්ෂාව ලබා දෙමට කටයුතු කරනවා ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් පරිදි යයි යුධ හමුදා පතිවරයා හෙතෙම පවසා සිටියේය.
No comments:
Post a Comment