උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

විනෝදයටත් කැලෑ ගිනි තබන ලංකාවේ මිනිස්සු

විනෝදයටත් කැලෑ ගිනි තබන ලංකාවේ මිනිස්සු.

මධ්‍යම කදුකරයේ බටහරි බෑවුම් ප්‍රදේශවල ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

වන සතුන් දඩයම් කිරීමට මෙන්ම, විනෝදාස්වාදය පිණිස ඇතැම් පුද්ගලයින් රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශ ගිනි තබන බවයි හැටන් පොලිස් අධිකාරී චූලනී වීරරත්න මහතා සදහන් කළේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ගිනි සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ද මතුව තිඛෙනවා. හැටන් පොලිස් අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස කැළෑ ගිනි තබන පුද්ගලයින් පිළිබද තොරතුරු ඇත්නම් එම තොරතුරු 119 අංකය අමතා ලබාදෙන ලෙසයි.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot