උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

සණසක කෝටි 76 ක මංකොල්ලයක්. සැකපිට 2 ක් අත්අඩංගුවට.


සණසක කෝටි 76 ක මංකොල්ලයක්. සැකපිට 2 ක් අත්අඩංගුවට.

ගම්පහ සණස සමිතියේ ගනුදෙණු කරුවන්ගේ තැන්පත්වලින් රුපියල් හැත්තෑ තුන් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම වංචාවට අදාලව සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවැසුවේ. ගම්පහ සණස බැංකුවේ කළමනාකාරවරයා හා සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගනුදෙණු කරුවන්ගේ තැන්පත්වලින් රුපියල් හැත්තෑ තුන් කෝටි විසි නම ලක්‍ෂ පනස් හයදහස් හයසිය හැටක මුදලක් වංචා කර ඇති බවට මූලික පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිසිය පැවැසුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot