උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

ආසියාව ජයගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදල් තෑගි.

ආසියාව ජයගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදල් තෑගි.

නේපාලයේ, කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද නෙලූම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රන් පදක්කම් හිමි කරගත් ක්‍රීඩකයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ප්‍රදානය කිරීමට නියමිතයි.

රිදී පදක්කම් හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 බැගින් සහ ලෝකඩ පදක්කම් ලබාගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත රුපියල් ලක්ෂ 2 බැගින් අරමුදල් පිරිනැමීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot