පොඩි කාන්දුවක් - වැව් බැම්ම කැඩෙන්නේ නෑ - මොරගහකන්දේ අවදානය ගැන බලධාරීන්ගෙන් උත්තර.
මෙම ජල කාන්දුව පිළිබඳ විද්‍යාත්මක වශයෙන් පරීක්‍ෂණ සිදුකළ බවත්, වෙල්ලේ ස්ථායිතාව පිළිබඳ ගැටළුවක් ඇති නොවන බව එම පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. කොටස් දෙකක් එකිනෙක සම්බන්ධ වන ස්ථානයකින් මෙම ජල කාන්දුව සිදුවෙමින් තිබෙන බවද පැවැසූ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප‍්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ අදාල කොන්ත‍්‍රාත් සමාගම කැඳවා ජල කාන්දුව වැලැක්විම සඳහා උපදෙස් ලබාදුන් බවයි.
ඒ අනුව තවත් දින 10 න් මෙම ජල කාන්දුව වැලැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද ඔහු ප‍්‍රකාශ කළා.
No comments:
Post a Comment