උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

සාමය රැකීමේ බලය තවදුරටත් ති‍්‍රවිධ හමුදාවට.

සාමය රැකීමේ බලය තවදුරටත් ති‍්‍රවිධ හමුදාවට.


රට පුරා මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල තවත් මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ත්‍රිවිධ හමුදාව යටතට පත්කර තිබේ.
 
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යටතට රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම සහ ඒ ඒ දිස්ත්‍රික්කවලට අයත් යාබද දේශීය ජල තීරයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඉකුත් දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරයා රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑමේ බලතල ත්‍රිවිධ හමුදාව පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.



  

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot