හඩපටයට මුවා වී ජනතා අපේක්‍ෂා යටපත් නොකරන්න.
රංජන් රාමනායක මහතාගේ හඬපට උපයෝගි කරගනිමින් ජනතා අපේක්ෂාවන් යටපත් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලීමක් කළා.
තේරීම් කාරක සභාවක් හරහා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන ලෙසද යෝජනා කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පක්ෂයක් ලෙසද රංජන් රාමනායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
පිළිතුරඉදිරියට
|
No comments:
Post a Comment