උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

නුවර සීමාවට පොලිතින් ප්ලාස්ටික තහනම්

නුවර සීමාවට පොලිතින් ප්ලාස්ටික තහනම් 

මහනුවර නගර බලප්‍රදේශයට පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන යාම තහනම් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේ මහනුවර නගරයට පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම තහනම් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වන විටත්, සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot