උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

චන්ද්‍රග්‍රහණයක් 10 දා.

චන්ද්‍රග්‍රහණයක් 10 දා.

පියවි ඇසින් නැරඹිය හැකි ඡායා චන්ද්‍රග්‍රහණයක් ලබන 10 වනදා
රාත්‍රි 10.38 ට නිරීක්ෂණය කළ හැකියි.

එම ග්‍රහණය පසුදින අලුයම 2.42 දක්වා පවතින බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

චන්ද්‍රයාගේ කොටසක් පෘථිවියේ අඩ අඳුරු සෙවනැල්ලෙන් වැසී යන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකියි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot