උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 29 January 2020

විශ‍්‍රාම ගන්න හිටියේ - ඒත් ඉල්ලුම අහක දාන්න බෑ.

විශ‍්‍රාම ගන්න හිටියේ - ඒත් ඉල්ලුම අහක දාන්න බෑ.

අලුත් ආණ්ඩු ශක්තිමත් කරමින් රට තුළ ඇති ප්‍රශ්න විසදා ගැනීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“අපි බැනගෙන, භේදවෙලා හරියන්නේ නෑ. අපි පක්ෂ භේදයෙන් පක්ෂය ගැන කථාකරලා හරියන්නේ නෑ. ප්‍රශ්නය පක්ෂය නෙමෙයි ප්‍රශ්නය රට. එය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. පක්ෂය නෙමෙයි ප්‍රශ්නය රට සහ රටේ මිනිස්සු ඒ ප්‍රශ්නය කොහොමද විසදාගන්නේ?
මම විශ්‍රාම අරගෙන ඉන්න හිටිය මගේ පාර්ලිමේන්තු කණ්ඩායම, ආසන සංවිධායකවරු 200යකට වඩා රැස්වෙලා, පොළොන්නරුවේ නගරාධිපතිලා සභාපතිලා, අතුළු මේ සියලු දෙනා මගෙන් ඉල්ලුවේ පක්ෂයේ නායකයා විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා“





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot