උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය කසල කන්දේ විශාල ගින්නක්

 ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය කසල කන්දේ විශාල ගින්නක් 

කොළඹ, ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය කසල කන්දේ විශාල ගින්නක් හට ගත්තා. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීමේ රථ 4 ක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බවයි. ඊයේ රාත‍්‍රියේ ද මෙම කසල කන්දේ ගින්නක් ඇති වූ බව ප‍්‍රදේශවාසීන් පැවැසුවා. අධික උෂ්ණත්වය මෙලෙස ගිනි ඇති වීමට හේතුව බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot