උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 4 January 2020

තී‍්‍ර රෝද රථ හිමියනට තවත් වාසනාවක්.


තී‍්‍ර රෝද රථ හිමියනට තවත් වාසනාවක්.

ත‍්‍රීරෝද රථ හිමියන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.  ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ ති‍්‍ර රෝද රථ වෘත්තිකයින් වෙත වෘත්තීය අයිතීන් ලබාදීම ඉතා වැදගත් කාරණයක් ලෙස හදුනාගෙන ඇති බවයි.  

කොළඹ දිස්ත‍්‍රික්කයේ ත‍්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ ඔවුන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ බොරැුල්ලේදී පැවැත්වුණේ ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන්.  



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot