උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 4 January 2020

රාජ්‍ය ආයතනවලින් සියයට 90 ක් අකාර්යක්‍ෂමයි.


රාජ්‍ය ආයතනවලින් සියයට 90 ක් අකාර්යක්‍ෂමයි.

රාජ්‍ය ආයතන අතරින් සියයට 90 ක් මුළුමනින්ම අකාර්යක්‍ෂම බව වෘත්තීය සමිති පවසනවා. රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත්තේ මේ ආකාරයේ අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් සමඟින් ජනධිපතිවරයාගේ ප‍්‍රතිපත්තිමය වැඩපිළීවෙල යථාර්ථයක් බවට පත් කිරීම අසීරු බවයි.

එමෙන්ම දීපව්‍යාප්ත මට්ටමේ සමීක්‍ෂණයක් සිදුකර අකාර්යක්‍ෂම රාජ්‍ය ආයතන පිළිබඳ දැනුම්දීමට පියවර ගන්නා බවටද රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot