උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 10 January 2020

සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට

 සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට

 මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට පැමිණිමටත්, සිය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවසර දෙන ලෙස ඊයේ උපදෙස් ලබා දුනිමි.
ඒ අනුව ජනාධිපති අතිරේක ලේකම්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් හමුව, ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් මත ඔවුන්ගේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු සළසන ලදී. මීට අමතරව පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ.
සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot