හ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මේ වන විට මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ වී අස්වනු නෙලීම සිදුවන අතර, මූලිකව එම ප්‍රදේශවලින් වී මිලදී ගැනීමට අවදානය යොමුකර තිබෙනා. වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මේ වන විටත් ලබාදී ඇති බවයි වී අළෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ. මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ.
තෙත් හා වියළි ලෙස වර්ග කරමින් වී මිලදී ගැනීමට අදාලව රජය පසුගියදා මිල ගණන් නියම කළා. තෙත සහිත වී කිලෝවක් රුපියල් 45 ට සහ වියළි වී කිලෝවක් රුපියල් 50 බැගින් මිලදී ගැනීමට නියමිතයි.
Sunday, 26 January 2020
වී මිලදී ගැනීම හෙට සිට.
Tags
දේශීය පුවත්#
Share This
About SJTV NEWS 24
දේශීය පුවත්
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment