උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

එළවලු අඩු වෙයි.

එළවලු අඩු වෙයි. 

කැරට් සහ ලීක්ස් හැර අනෙකුත් සියලූම එළවලූවල මිල ගණන් පහළ ගොස් තිඛෙනවා.

දඹුල්ල වෙළෙද සංගමය සදහන් කළේ කැරට් සහ ලීක්ස්වල මිල තවදුරටත් රුපියල් 320 ක් වැනි ඉහළ මිලක පවතින බවයි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා අඩු වී ඇති අතර දෙහි කිලෝවක මිල රුපියල් 30 ක් දක්වා පහත වැටී තිඛෙනවා.

අනෙකුත් එළවලූ කිලෝවක් රුපියල් 100 කට අඩුවෙන් අලෙවි වන බවයි දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ වෙළෙද සංගමයේ සභාපති, චන්න ඇරැව්වල මහතා  සදහන් කළේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot