ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත...
ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ඒ ප‍්‍රතිත‍්‍රස්ත පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්‍ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම සහ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම යන කරුණුයි.
මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳවැටීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී විවාදයට ගැනේ. එහෙත් රජය ඊට පෙර එම යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ඉවත්වීමට නියමිතය. ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ඒ ප‍්‍රතිත‍්‍රස්ත පනත අහෝසි කිරීම
අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්‍ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම
ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම යන කරුණුයි.
මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳවැටීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී විවාදයට ගැනේ. එහෙත් රජය ඊට පෙර එම යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ඉවත්වීමට නියමිතය.
No comments:
Post a Comment