උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක්...

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට සුපරික්ෂාකාරිව සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි තිබේ.
ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අවවාද කර ඇත.
එමෙන්ම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම් දි තිබේ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot