කාන්තාවන් තිදෙනෙක් පැහැර ගෙන යයි.
වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඊයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ආයුරේවේද සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් බව පවසමින් එම සැකකරුවන් කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිඛෙනවා.
මේ අතර සැකකරුවන් විසින් භාවිත කරන ලද පොලිස් ලාංඡනය සහිත හැදුනුම්පත් සහ පොලිස් ජිප් රථයකට සමාන කලූ පැහැති ජිප් රථයක් ද සිය භාරයට ගෙන ඇති බව සදහන්.
මෙම සැකකරුවන් අවුරුදු 30, 39 සහ 56 හැවිරිදි වියේ පසුවනවා. ඔවුන් කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එමෙනම, පොලීසිය දැනුම් දෙන්නේ, යම් දූෂණ විරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම්, ඒ පිළිබ`ද වලාන දූෂණ මර්දන අංශයේ 038 2 234 314 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.
No comments:
Post a Comment