නිල ඇදුම් වව්චරේ වලංගු කාලය දිගු වෙයි.
සල් නිල ඇදුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා. එම කාලය ඉකුත් වීමට නියමිතව තිබුණේ හෙට දිනයේදීයී.
කෙසේ වෙතත් කරුණු කිහිපයක් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව එම තිළිණපත්වල වලංගු කාලය ලබන මස 28 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.
No comments:
Post a Comment