දිළිදුකම පිටුදැකීමේ වැඩපිළිවෙලට ඇගයීමක්
මේ අතර අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරිය අවදානය යොමු කළා. එහිදී ජනාධීපතිවරයා පෙන්වා දී තිබුණේ එම පවුල්වල සාමාජිකයින්ගේ ජීවනෝපායන් සංවර්ධනය කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවයි.
එමෙන්ම තොරතුරු තාක්‍ෂණ විෂ්‍ය ප‍්‍රවර්ධනය කිරීම, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් දායකත්වය ලබාදීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය එකගතාව පලකර තිබෙනවා.
No comments:
Post a Comment