උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

උදරයේ අමාරුවක් සෑදී මාතර මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු දරුවකු බිහි කිරීමේ අපුරු පුවතක්


උදරයේ අමාරුවක් සෑදී මාතර මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු දරුවකු බිහි කිරීමේ අපුරු  පුවතක් 

රෝහල් ආරංචි මාර්ග වලට අනුව මෙම සිද්ධිය මෙසේ විය, දෙවිනුවර ප්‍රදේශයේ  තී රෝද රථ රියදුරකු බව කියන වයස 26  තරුණයකුට උදරයෙ ඇතිවූ බව කියන වේදනාවක් සඳහා  ප්‍රතිකාර ලබා ගැනීමට  මාතර මහ රෝහල වෙත පැමිණ ඇති අතර පසුව වෛද්‍යවරුන් විසින්  තරුණයා පරික්ෂා කර  රෝහලේ 11 වාට්ටුව වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ . එහෙත්  පසුව වේදනාව උත්සන්න වීම සමඟ නැවතත් වෛද්‍යවරුන් විසින්  මෙම තරුණයා පරික්ෂා කර ඇත එහිදි  අනාවරණයවි ඇත්තේ  පිරිමින් වෙසින් පෙනී සිටින  කාන්තාවක බවත්  ඇය දරු ප්‍රසූතියක් සඳහා  සූදානමක් පවතින බවයි  ඒ සඳහා කඩිනමින් කාන්තා වාට්ටුවකට ඇතුළත් කළ යුතු බවට  නිගමනය කර තිබේ එ අනුව කඩිනමින්  ඇය දරු ප්‍රසුති කාමරය වෙත ඇතුළත් කරන ලෙස  රෝහල් කාර්ය මණ්ඩලයට  උපදෙස් ලබා දී ඇති අතර  පසුව  උදැසන  11 ගනනකට  පිරිමි දරුවකු බිහි කළ බවට  තොරතුරු අනාවරණය වේ
මෙම දරුවා  නීරෝගිමත් බවද සදහන්  මෙම පිළිබඳව  මාතර මහ රෝහලේ  රෝහල් අධ්‍යක්ෂක මල්කාන්ති මැදිවක  මහත්මියගේ කල විමසීමකදී කියාසිටියේ  මෙම තොරතුරු  නිවැරදි බවත් ඇයගේ   අනන්‍යතාවය සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව පැවසී ය  





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot