උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 20 January 2020

ලංකාවේ නව මාර්ග සිතියම මේ වන විට සකස් කර අවසන්

ලංකාවේ නව මාර්ග සිතියම මේ වන විට සකස් කර අවසන් 

ලංකාවේ නව මාර්ග සිතියම මේ වන විට සකස් කර අවසන් බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. එය ලබන 29 දා එළිදැක්වීමට නියමිතයි. අලූත් මාර්ග සිතියමක් මෙලෙස ප‍්‍රකාශය පත්වනනේ වසර 06 ට පසුවයි.

අධිවේගි මාර්ග තොරතුරු සහ අලූතින් ඉදිවු අනෙකුත් මාර්ග පිළිබඳ තොරතුරු ඊට ඇතුලත්. දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම අනෙකුත් සංවර්ධන හා ගවේෂණ කටයුතුවලදීද ආරක්‍ෂක රාජකාරී සඳහාද නව මාර්ග ඇතුලත් සිතියමක් තිබීම අත්‍යාවශ්‍ය බවයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot