උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 20 January 2020

නිදහස් පක්‍ෂයේ 17 ලක්‍ෂයක ඡුන්ද ප‍්‍රමාණය පිළිබඳ කිසිවෙකු හෝ කතා නොකරන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා

නිදහස් පක්‍ෂයේ 17 ලක්‍ෂයක ඡුන්ද ප‍්‍රමාණය පිළිබඳ කිසිවෙකු හෝ කතා නොකරන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා

හැට නම ලක්‍ෂයේ ජනවරම තුළ පැහැදිලිව පෙනෙන්නට ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 17 ලක්‍ෂයක ඡුන්ද ප‍්‍රමාණය පිළිබඳ කිසිවෙකු හෝ කතා නොකරන බව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුවේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එය කෙසේ වුවද මෙවර මහමැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදිය යුතු බවයි. එමෙන්ම තමන්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව ගොඩනගන සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන  බවද හිටපු ජනාධිපතිවරයා පැවැසුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot