උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

නඩු කටයුත්තක් හේතුවෙන් පුද්ගලයෙකු සියදිව නසාගෙන.


නඩු කටයුත්තක් හේතුවෙන් පුද්ගලයෙකු සියදිව නසාගෙන.

මුලතිව්,මුල්ලියාවේලි ප්‍ර දේශයේ පුද්ගලයෙකු අද(08) උදැසන ගෙල වැළලාගෙන
ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ 28 හැවිරිදි රාචන්ද්‍රන් වසන්තරාසා නමැති පුද්ගලයෙකු එලෙස
ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය ප්‍රකාශ කළේය.
ප්‍ර දේශවාසීන් පැවසූවේ අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිත්
තැවුලට පත් අදාළ පුද්ගලයා ලිපියක් ලියා සියදිවි නසාගෙන ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවසට පැමිණ කථා කරන අවස්ථාවේ සහෝදරයා
නිවසේ නොසිටි බැවින් සහෝදරයා සම්බන්ධයෙන් සොයා බැලීමේදී මළ සිරුර සොයාගෙන
ඇති බවද පොලිසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව - මාධව කුලසූරිය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot