උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 11 January 2020

උසස් පෙළ සමතුන්ට දින 60 න් සරසවි වරමක්


උසස් පෙළ සමතුන්ට දින 60 න් සරසවි වරමක්.

උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබාසිටින සියළු දෙනාට තවත් දින 60 ක් තුළ සරසවි වරම් ලබාදෙන බවත් එය ජාතික වැඩපිළිවෙලක් ලෙස කි‍්‍රයාත්මක කිරීම රජයේ අපේක්‍ෂාව බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot