උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 6 January 2020

හතුරු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලයි.


හතුරු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා හිටපු පුහුණුකරුවන චන්දික හතුරුසිංහ මහතා එන්තරවාසියක් යොමුකර තිබෙනවා. නියමිත කාලයට පෙර සිය ගිවිසුම අවලංගු කිරීම හමුවේ තමන් බලවත් ලෙස අපකීර්තියකට පත්වූ බැවින් මෙවැනි වන්දියක් ඉල්ලා සිටින බවයි හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ. 





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot