උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 20 January 2020

2019 වසරේ මහ කන්නයේ දි සිදුවු වගා හානි වෙනුවෙන් ගොවීන් වෙත වන්දි

2019 වසරේ මහ කන්නයේ දි සිදුවු වගා හානි වෙනුවෙන් ගොවීන් වෙත වන්දි

2019 වසරේ මහ කන්නයේ දි සිදුවු වගා හානි වෙනුවෙන් ගොවීන් වෙත වන්දි පිරිනැමිමේ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කි‍්‍රයාත්මකයි. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි හැටකට කෘෂි රක්ෂණ මන්ඩලයේ අධ්‍යක්ෂ පණ්ඩුක වීරසිංහ මහතා ප‍්‍රකාශ පැවැසුවේ වන්දි මුදල් හෙට සිට ගොවින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරිමට කටයුතු කරන බවයි.

වගා හානි පිළිබඳ තක්සේරු වාර්තාවලට අනුව මෙම වන්දි ලබාදෙන බවද ඔහු ප‍්‍රකාශ කළා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot