අද(05) උදෑසන ආරම්භ වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
ඊයේ(04) දිනයේ දී ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වු අතර එහිදී අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පැවසු ඇමතිවරයා, ප්‍රධාන වශයෙන් පසුගිය වසර 5 තුළ නිපැයුම හා ආදායම අඩුවු බවත් පැවසීය.
No comments:
Post a Comment