උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

වෘත්තීන් හතකට සුදුස්සන් තේරීමට එක විභාගයක්.


වෘත්තීන් හතකට සුදුස්සන් තේරීමට එක විභාගයක්.

රාජ්‍ය පරිපාලන, ගණකාධිකරණ සේවය, සැලසුම් සේවය, වාස්තු විද්‍යා, විද්‍යාත්මක සේවය හා ඉංජිනේරු සේවය ඇතුළු වෘත්තීන් 07 ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීම එකම විභාගයක් මඟින් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ.

දැනට මෙම සියලු සේවා සඳහා සුදුස්සන් බඳවා ගැනීමට වෙන වෙනම විභාග පවත්වන අතර, ඒ සඳහා අතිරේක මුදලක් මෙන්ම අමතර කාලයක්ද කිරීමට සිදුවනවා. එම තත්ත්වයන් අවම කර ගැනීමේ අභිලාශය සහිතව වෘත්තීන් 07 ක් සඳහා එකම විභාගයකින් සුදුස්සන් තෝරා ගැනීමට තීරණය කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot