උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

උණුසුම හමුවේ මැස්සන්ගේ කරදරෙත් වැඩිවෙයි.


උණුසුම හමුවේ මැස්සන්ගේ කරදරෙත් වැඩිවෙයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ රටපුරා මැසි ඝණත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව වී එෆ්එම් ප්‍රවෘත්ති පෙරේදා දිනයේදී අනාවරණ කළා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මැසි ඝණත්වය ඉතා වේගයෙන් වර්ධනය වන තත්ත්වයක් මේ වන විට නිරීක්‍ෂණය වෙමින් පවතින බවයි. දිවයින පුරා මේ තත්ත්වය දැක ගත හැකි බවත්, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල මැසි ඝණත්වය කැපී පෙනෙන ලෙස වර්ධණය වෙමින් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මේ වන විට හදුනාගෙන ඇති කාරණයයි.

ආහාරවල අනාරක්‍ෂිත බවක් ඇති වීමට මෙම මැසි ඝණත්වය ඉහළ යාමේ තත්ත්වය හේතු විය හැකි අතර, තවත් ආකාරයකින් විවිධ රෝග පැතිරීමටද එම තත්ත්වය හේතු විය හැකියි.  


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot