උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

වතු කම්කරුවන්ට දහසේ වැටුප ලැබෙන දිනය.


වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුප සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවැසුවේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අදාල සාකච්ඡා වඩාත් සාර්ථකවී ඇති බවයි. පොරොන්දු වූ පරිදි වැටුප් වර්ධකය වතු ප්‍රජාව වෙත ලබන මාසයේ සිට ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයී.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot