උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

ජනපති කොමිෂමක ලේකම්වරියක් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.



දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂමේ ලේකම් පී.කේ. වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පොලිසියට නියෝග කළා. අදාල විමර්ශන පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේදී අධීකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබුණද ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කෙරුණු බවයි අප අධිකරණ වාර්තාකරු පැවැසුවේ.

එමෙන්ම දැනුම් දීමකින් තොරව අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන් අධිකරණය හෑල්ලුවට ලක්කර ඇති බවද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහන් කළා. 

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot