උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

රවී ඇතුළු 10 කු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු.


මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාලව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළා. ඒ පොලිසිය විසින් කරන ලද් ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදීයී.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot