උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

රිය අනතුරකින් අම්මයි දුවයි මරුට


රිය අනතුරකින් අම්මයි දුවයි මරුට

නාත්තන්ඩිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේ සිට මාරවිල දක්වා ගමන්ගත් කුඩා ලොරි රථයක යතුරුපැදියක් ගැටිමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.  මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් මව සහ ඇගේ දියණියයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවස බලා යමින් සිටියදි මෙම අනතුරට සිදුව තිබෙනවා. ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.   


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot