උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

බදුර්දින්ගේ විල්පත්තුව කැපිල්ලයි කෝමාරිකාවට විල්පත්තුව කැපිල්ලයි

බදුර්දින්ගේ විල්පත්තුව කැපිල්ලයි කෝමාරිකාවට විල්පත්තුව කැපිල්ලයි

ලංකාවේ කුමන ස්ථානයක පිහිටියත් කෑලෑවක් යනු කෑලෑවක්මයි. එය විල්පත්තුව උනත් වෙන කුමන් නමකින් හැදින්වූවත්. අපේ යුතුකම විය යුත්තේ, රටේ සියළුම වනාන්තර එකවගේ ආරක්ෂා කිරීම. අපේ රටේ බහුතරයක් මිනිස්සු ගහට කොලට සතා සීපාවට දක්වන ආදරය කරුණාව මෙතෙකැයි කියන්න බෑ. එවන් පරිසරයක තම වගාබිම සරු කරගැනීමට අවස්ථාවක් ලැබුනොත් එය පිළිගන්න ඔවුන් දෙවරක් නොසිතත්, කිසි කලෙක කැලයක් නම් කපන එකක් නෑ. ඔවුන් ඔවුන්ගේම වගාබිම්වල කෝමාරිකා වගා කරන්න මුල පුරන්නෙත් එහෙම. කැලයකට අත නොතබා තම දුෂ්කර වගාබිම සරු කරගැනීමට පරම්පරා ගණනක් විදි කඨෝර දිවිය නිමකර සාරවත් හෙටක් අරඹන්නට, මතු පරපුර උදෙසා වනපෙත රැකගන්නට ඔවුන් ඔවුන් දරන වෑයම අපිත් දැනගත යුතු නැද්ද?



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot