කොරෝනා සියල්ලට හරස් වෙයි. තවත් තරඟාවලියක් අවලංගුයි
සික්ස් නේෂන් රග්බි තරගාවලිය යටතේ ප්‍රංශය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු තරගය අවලංගු කර තිබෙනවා . ඒ මේ වන විට ලෝකය පුරා පැතිරයන කොවිඩ් 19 වෛරසය හේතුවෙන් .
ලෝකයේ ශ්‍රීඝයෙන් පැතිරි යන කොවිඩ් 19 වෙරසය හේතුවෙන් සික්ස් නේෂන් රග්බි තරගාවලියේ තරග අවලංගු කර තිබෙනවා .එම නිසා මෙම සති අන්තයේ සෙනසුරාදා පැවැත්වීමට නියමිත ප්‍රංශය සහ අයර්ලන්ත අතර තරගය කල්දැමීමටයි තරග සංවිධායකයන් තීරණය කරඇත්තේ .
ඊට අමතරව අයර්ලන්තය සහ ඉතාලිය අතර තරගයත්,ඉතාලිය සහ එංගලන්තය අතර තරගයත් අවලංගු කර ඇති බව සදහන් .

No comments:
Post a Comment