කණ්ඩායම් වශයෙන් එක්වීමෙන් වලකින්න.
ඉදිරි සති දෙකක කාලය තුල කණ්ඩායම් වශයෙන් ඒකරාශි විමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ කොරෝනා වෛරසය පාලනය කිරීමේ ක්රියාධාමය පිළිබඳ අද ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී රජයේ බලධාරීන් මෙම ඉල්ලීම සිදුකළා.
No comments:
Post a Comment