උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට පැමිණි රෝගින් දිගු පෝලිම්වල

දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට පැමිණි රෝගින් දිගු
පෝලිම්වල.
කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් ජනතාවට එක්රැස් වි සිටිමට හෝ
පෝලිම් වල රැදි නොසිටින ලෙස සෞඛ්‍යය අංශ විසින් දැනුවත් කර ඇතත් ,
දික්ඔය මුලික රෝහලේ (19) දින සායන කටයුතු වලට පැමිණි රෝගින්ට එ
පිලිබදව දැනුවත් කිරිමට හෝ පොලිම් වලින් තොරව සායන කටයුතු
පවත්වාගෙන යාමට එම රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර නොතිබුණි.
උදැසන 7 සිට පස්වරුව තෙක්ම තේ වතු ආශ්‍රිතව ජිවත්වන රෝගි වතු
කම්කරුවන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් දික්ඔය මුලික රෝහලේ සායන
කටයුතු සදහා පොලිමේ රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
තේ වතු ආශ්‍රිතව ජිවත් වන වතු කම්කරුවන්ට කොවිඩ් 19 වෛරසය පැතිර ගිය
හෝ එය පාලනය කර ගැනිමට දැඩි අසිරුතාවයක් පවතින බව වතු
අධිකාරිවරුන් කියා සිටියි.
කොවිඩි 19 වෛරසය තේ වතු ආශ්‍රිතව පැතිර යාම වැලැක්විම සදහා වතු
පාලන අධිකාරිය මගින් මේ වන විට වතු කම්කරුවන්ට නිවාඩු ලබා දි ඇත.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot