හෙට පාර්ලිමේන්තුව විසුරුවයි.
වශයෙන්ම හෙට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ නොච්චියාගමදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අදින් පසුව ජනාධිපතිවරයා වෙත හිමිවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ අදාල නීතිමය බලය පිළිබඳ නීතිපතිවරයා ද ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.
No comments:
Post a Comment