උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 18 March 2020

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි ?


අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීම හා කොරෝනා අවදානම හමුවේ ඇති වී තිබෙන බාධාවන් මෙම තත්ත්වයට හේතුවයි. එබැවින් මේ මස අවසානයේදී බොහෝ විට සාමාන්‍ය ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරුන්ගේ සහතික කර ගැනීමට අවශ්‍ය අපේක්ෂකයින්ට ලබන 27 වනදා සිට අප්‍රේල් 19 වනදා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයැදුම්පත් සහතික කර ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot