උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

විදුලිසැරෙන් මිය යන ගණන වැඩිවෙලා

.

විදුලිසැර වැදීමෙන් මියයන සංඛ්‍යාව අවධානය යොමු විය යුතු මට්ටමක පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

2019 වසරේදී විදුලිසැර වැදීමෙන් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණ 180 ක් වාර්තා වූ 2012 වසර විදුලිසැර වැදීම් සම්බන්ධයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූ වර්ෂය ලෙසද වාර්තා වනවා.

කෙසේ වෙතත්, යම් තරමක අඩු වීමක් වාර්තා වුවද, එය සැලකිය යුතු මට්ටමකට ළඟාවිය නොහැකි බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේත

අන්තර්ජාතික මිණුම් දඬුවලට අනුව මිලියනයක් අතුරින් එක් අයෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය හැකියි.

එසේ වුවද, විදුලිසැර වැදීමෙන් මෙරට සිදුවන මරණ එම මිනුම් අගයන් ඉක්මවන තත්ත්වයකට පරිවර්ථනය වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, විදුලිය භාවිත කිරීම සම්බන්ධයෙන් පුලුල් විමසා බැලීමක් සිදු කිරීමට කාලය පැමිණ ඇති බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot