සාපෙළ ප්‍රතිපල එන දිනය ළඟයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ මස අවසානයට පෙර නිකුත් කිරීමට හැකිවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම අද දිනයේ සාමාන්‍යපෙළ ප්‍රතිපල නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි විභාග දෙපාර්තමේන්තුව අධාරණය කර සිටින්නේ.
No comments:
Post a Comment