නව නිරෝධායන රතු කළාපයක් ප්‍රකාශයට පත් කිරිමට ඉතාලිය තීරණය කළා. කොරෝනා වෛරසය ව්‍යප්තිය ඉහළ යාමයි ඊට හේතුව. සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙල කඩිනමින් කි‍්‍රයාත්මක කරන බවයි ඉතාලි බලධාරින් පවසන්නේ.
යුරෝපයේ වෛරසය වැඩි වශයෙන්ම ව්‍යප්ත වූ රට ලෙසටයි ඉතාලිය සැලකෙන්නේ. නගර කිහිපයකට ඇතුළුවීම තාවකාලිකව නතර කිරිමටත් ඊට පෙර ඔවුන් කටයුතු කළා. දෛනික ජන ජීවිතයට ද බලපෑම් එල්ලවි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ
No comments:
Post a Comment