මහින්දගෙන් නාමයෝජනාවට අත්සන් -
මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබේග
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විජේරාම පිහිටි නිල නිවසේදී නාම යෝජනා අත්සන් කළේය.
මේ අතර පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට නියමිත තවත් අපේක්‍ෂකයින් කිහිප දෙනෙකු ජනාධීපතිවරයා ඉදිරියේ අද නාමයෝජනාවලට අත්සන් තැබුවා.
No comments:
Post a Comment