උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී  නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය ගණන 06ක්.
එංගලන්තයේ සෞඛ්‍ය අංශ කියා සිටින්නේ කොරොනා ආසාදනය සඳහා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් වැඩි කරමින් සිටින බවයී.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot