2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් භාරගැනීම මාර්තු 06 වනදා සිට මාර්තු 16 වනදා දක්වා
සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින්

සභාපතිවරයා මේ බව ප්‍රකශ කළා.
ඉදිරි මැතිවරණයෙදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සහ මාධ්‍ය උපමාන දැනුම් දීම සදහායි මෙම හමුව කැඳවා

තිබුනේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ තැපැල් ඡන්ද අයැඳුම්පත් භාරගැනීමේ

කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බවයි.
මේ අතර ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සුදුසුකම් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන

ලෙස සියලු පක්ෂවල ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කල බවයි සභාපතිවරයා සදහන් කළේ.
වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරීන්ට අත්‍යවශ්‍ය සේවාවන් හේතුවෙන්

ඡන්දය ප්‍රකශ කිරීමට නොහැකි වීම පිළිබඳවද එම හමුවට පැමිණ සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ ඒ සදහා

මානව හිමිකම් කොමිසම හරහා පැමිණිලි කල යුතු බවයි.
මේ වන විට සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් නඩුවක් ගොනු කර ඇති බවත්

මෙම මහමැතිවරණයෙදී සිරකරුවන්ට ඡන්ද අයිතිය නොලැබුනද මීළඟට පැවැත්වෙන මැතිවරණයේදී
බොහෝදුරට සිරකරුවන්ට ඡන්ද අයිතිය හිමිවනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ
No comments:
Post a Comment